ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමක් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.26ක් ලෙස සටහන් වී තිබෙනවා.
එසේම ඩොලරයේ විකුණුම් මිල රුපියල් 329.60 ක් දක්වා ද ඉහළ ගොස් තිබෙනවා.

