ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පී, රූපවාහිනී හඬකැවීම් ශිල්පී, “උලපනේ ගුණසේකර” මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
සූර පප්පා කාටුනයේ වෙද පප්පාගේ චරිතයට හඬ මුසු කළේද ඒ මහතායි.
දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතයි.

You cannot copy content of this page : News Buwa