රාජ්‍ය ව්‍යවසායන් සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළෙහි වෙනම ලැයිස්තුගත කිරීමේ පුවරුවක් හා රෙගුලාසි ඇති කිරීම සඳහා අනුමැතිය හිමි වී තිබෙන බව වාර්තා වෙනවා.
රාජ්‍ය ව්‍යවසායන්හි කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීම මෙහි අරමුණ බවයි සුරැකුම්පත් හා විනිමය කොමිසම සඳහන් කරන්නේ.

