2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු (SVAT) පනත සංශෝධනය කිරීම සඳහා සකස් කරන ලද කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වී තිබෙනවා..
ශක්තිමත් බදු ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන තෙක් සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය (SVAT) ඉවත් කිරීම අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව යි පෙනී ගොස් තිබෙන්නේ.
ඒ අනුව මෙම සශෝධනය 2025 වසරේ ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වනු ලබනවා.

