වරාය සේවාවන් සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා වරාය විමසුම් මධ්‍යස්ථානයක් ඊයේ , වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇති විවෘත කරනු ලැබුවා.
මේ හරහා දේශීය මෙන්ම විදේශීය ගනුදෙනුකරුවන්ට වඩා පහසුවෙන් වරාය සේවා සම්බන්ධ තොරතුරු ලබා දීම සහ වරායේ ක්‍රියාදාමයන් සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම යන කටයුතු සිදු කෙරෙනු ඇත.
ඒ අනුව සතියේ සියලුම දිනයන්හි පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා 1984 යන කෙටි දුරකථන අංකය ඔස්සේ මහජනතාවට වරාය සම්බන්ධ තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.

