සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමඟි ජන බලවේගය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 රැස්වන අතර අදාළ ඡන්ද විමසීම පස්වරු 5.30ට පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සෞඛ්‍ය අර්බුදය වසන් කිරීමට පියවර ගන්නා සෑම රාජ්‍ය නිළධාරියෙකුට ඉදිරියේ නීතිමය පියවර ගන්නා බව යි සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ පැවසුවේ.

