රුපියල් 1,450 ක් ව පැවති කුකුළු මස් කිලෝවක මිල අද සිට රුපියල් 1,250 කට ලබා ගත හැකි බව සමස්ත ලංකා කුකුළු මස් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
එමෙන්ම උත්සව සමය ආරම්භ වන විට දේශීය බිත්තරයක මිල රුපියල් 30 ක් දක්වා පහළ යා හැකි බවයි බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරන්නේ

