ඉන්ධන මිල ඉහළ දැමීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීමට බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ගාස්තු 5% කින් වැඩි වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

You cannot copy content of this page : News Buwa