විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක ධුරය යනුවෙන් නව තනතුරු දෙකක් ඇති කර ඒ සඳහා සමඟි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනක් පත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා.
ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක නියෝජනය කරන මෙම මන්ත්‍රීවරුන් අදාල තනතුරු වලට පත් කිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඉදිරිපත් කර තිබෙනවා.
එම එක් තනතුවක් සඳහා එකොලොස් දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් අයත් වන අතර එම තනතුරු සහ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට ද නිල රථ පහසුකම් ද ලැබීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

