ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය අසල දී නුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සෙංකඩගල මැණිකේ දුම්රිය කාර්මික දෝෂයට ලක් වී තිබෙනවා.
මේ හේතුවෙන් ප්රධාන මාර්ගයේ සියලු දුම්රිය තනි මාර්ගයක ගමන් කරන අතර මෙම දුම්රිය යථා තත්ත්වයට පත්වන තුරු එම මාර්ගයේ සියලු දුම්රිය ප්රමාද වනු ඇති බව යි දැනුම් දෙන්නේ.

