උතුරු මැද, ඌව සහ නැගෙනහිර යන පළාත් වල මෙන්ම වව්නියා සහ මුලතිව් යන දිස්ත්‍රික්ක වල අද දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරනවා.
අධික උණුසුම හේතුවෙන් ඇති විය හැකි විජලන හා කම්පන තත්ත්ව වලින් ආරක්ෂා වීම සඳහා හැකිතාක් දියර වර්ග පානය කරන ලෙසත්, හිරු එලියට දීර්ඝ වෙලාවක් නිරවරණය වීමෙන් වළකින ලෙස ත් ජනතාවට දැනුම් දෙනවා.

