යාපනයේ මුහුදු ජලය පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියක්

යාපනයේ වැසියන්ට පිරිසිදු පානිය ජලය ලබා දීමේ අරමුනුන් යුතුව මුහුදු ජලය පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් යාපනයේ වඩමරච්චි තාලයඩි ප්‍රදේශයේ ආරම්භ කර තිබෙනවා.

ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් වැය වන මෙම ව්‍යාපෘතියෙන් යාපනය ප්‍රදේශයේ පවුල් 70,000 කට පිරිසිදු පානිය ජලය ලබා දීමට හැකි වන බවයි සඳහන් වෙන්නේ.