සමාජ මාධ්‍ය අතරේ වඩා කැපී පෙනෙන App එකක් තමයි Messenger කියන්නේ. , එළඹෙන සැප්තැම්බර් මාසයේ 28 වන දින සිට Messenger අලුත් වෙනවා කියලා තමයි ෆේස්බුක් සමාගම කියන්නේ. ඒ අනුව Messenger විසින් ජංගම දුරකථන අංකයට පැමිණෙන කෙටි පණිවිඩ සඳහා සහය ලබාදීම නතර කිරීමට තීරණය කර තිබෙනවා.
මෙපමණ කාලයක් Messenger හරහා SMS පණිවිඩ දම් පාටින් සහ Messenger පණිවිඩ නිල් පැහැයෙන් පෙන්වීම සිදුකෙරණා.
ඒ වගේම 2016 වර්ෂයේදී මෙටා සහ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් ඒකාබද්ධ කිරීම සඳහා මෙම පහසුකම හඳුන්වා දෙනු ලැබුවා.

