නඩත්තු කටයුත්තක් හේතුවෙන් මහනුවර සහ කටුගස්තොට අතර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව මාතලේ සිට මහනුවර දක්වා වූ දුම්රිය ඇතුළු එම මාර්ගයේ ධාවනය වෙන අනෙක් දුම්රින් ද ලබන 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට 21 වනදා පෙරවරු 04.00 දක්වා ධාවනය නොවන බව පවසනවා.

