නව අධිකරණ පත් කිරීම් දෙකක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව අධිකරණ පත් කිරීම් දෙකක් සිදු කර තිබෙනවා.

මහාධිකරණ විනිසුරු සංජිව මොරායස් මහතාව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස ද, අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතාව වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස ද පත් කර තිබෙන බවයි වාර්තා වෙනේ.