අද අලුයම 2.33 ට පමණ නැගෙනහිර චීනයේ ඩෙෂෝ නගරය ආසන්නේ භූ කම්පාවක් සිදු වී තිබෙනවා.
රිච්ටර් මාපංකයේ 5.5 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් ඇති වූ මෙම භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 21 දෙනෙක් තුවාල ලබා ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
නිවාස කඩා වැටීම හේතුවෙන් එලෙස පුද්ගලයන් තුවාල ලබා ඇති නමුත් කිසිදු මරණයක් වාර්තා වී නොමැත.

