ලංකා ප්රීමියර් ලීග් (LPL) ක්රිකට් තරගාවලියේ ප්රසාද ලකුණු සටහනේ යළිත් පෙරමුණ ගැනීමට Galle Titans කණ්ඩායම සමත් වී තිබෙනවා.
එම ලකුණු සටහනේ දෙවන හා තුන්වන ස්ථාන අත්පත් කර ගෙන තිබෙන්නේ පිළිවෙලින් Dambulla Aura සහ Jaffna Kings යන කණ්ඩායම් වෙනවා.
එසේම මෙතෙක් සහභාගී වූ තරඟ තුනෙන් දෙකක් ම පරාජයට පත් වූ Colombo Strikers කණ්ඩායම මෙම ලකුණු සටහනේ අවසාන ස්ථානයට පත් වී තිබෙනවා.

