ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අගයන් සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනු නිරීක්ෂණය කළ හැකි වෙනවා.
ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 312.55 ක් ලෙස ද, විකුණුම් මිල රුපියල් 326.65 ක් ලෙස ද සටහන් වී තිබෙනවා.

You cannot copy content of this page : News Buwa