බන්ධනාගාර ගත කරන රැඳවියන් සංඛ්‍යාවේ සීග්‍ර වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සඳහන් කරනවා.
මේ වන විට බොහෝ බන්ධනාගාරවල සිටිය යුතු උපරිම සංඛ්‍යාව මෙන් දෙගුණය ද ඉක්මවූ රැඳවියන් ප්‍රමාණයක් සිටින බවයි ඒ මහතා පවසන්නේ.
ඒ අතරින් 19,000ක් පමණ බන්ධනාගාර රැඳවියන් වන අතර 10,000 ක් සැකකරුවන් වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

