2022 වසරේ මුල් මාස 04 ක කාලයට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 04 හි බදු ආදායම රුපියල් බිලියන 198.9 කින් ඉහළ ගොස් ඇති බව මහා බැංකුව වාර්තා කරනවා.
2022 වසරේ එම කාලයේ දී රජය විසින් රුපියල් බිලියන 543.65 ක බදු ආදායමක් උපයා ඇති අතර 2023 වසරේ දී එම ප්රමාණය රුපියල් බිලියන 743.58 ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
කෙසේවෙතත් 2022 වසර සාපේක්ෂව 2023 වසරේ රජයේ බදු නොවන ආදායම් රුපියල් බිලියන 9.77 කින් අඩු වී ඇති බවයි මහා බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

