අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සියලුම ඉන්ධන පිරවුම්හල්හිමියන්ගෙන් ඉල්ලීමක් කරනවා.
එසේම ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු බව ද අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.
2023 ජූලි 30 වන දා උදෑසන 8.30 වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින ඉන්ධන තොග මෙසේ ය.
ඔටෝ ඩීසල් – මෙ.ටො. 124,690
සුපිරි ඩීසල් – මෙ.ටො 5,651
පැට්රල් 92- මෙ.ටො 19,903
පැට්රල් 95 – මෙ.ටො 4,537
ගුවන්යානා ඉන්ධන – මෙ.ටො 26,539

