2022(2023) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සංගීතය, නැටුම්, සහ නාට්‍ය හා රංග කලාව යන විෂයන්ට අදාළ ප්‍රයෝගික පරීක්ෂණ ලබන අගෝස්තු මස 02 දා සිට 12 වන දා දක්වා පැවැත්වෙන බව විභාග දෙපර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ සඳහා වූ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විටත් පාසල් වලට සහ පෞද්ගලික අයදුම්කරුවන් විසින් ලබා දෙන ලද ලිපිනයන්ට යොමු කර තිබෙනවා.
ප්‍රයෝගික පරීක්ෂණ දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 1,355 ක දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

