අද සිට ක්රියාත්මක වන පරිදී රුපියල් 65 ක් ව පැවති සුදු හා දුඹුරු බිත්තරයක සිල්ලර මිල රුපියල් 55 දක්වා අඩු කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය දැනුම් දෙනවා.
පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීම සඳහා මෙලෙස මිල අඩු කර බවයි එහි සභාපති සරත් රත්නායක මහතා පවසන්නේ.

