2024 වර්ෂයට අදාළව රජයේ සහ බැංකු නිවාඩු දිනයන් ප්රකාශයට පත් කරමින් රාජ්ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන අමාත්යංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ලබන වසර සඳහා රජයේ අනුමත සහ බැංකු නිවාඩු 25 ක් පවතින බවයි වාර්තා වෙන්නේ.

