බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්මත වෙයි

බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගනු ලැබුවා.

මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම මෙන්ම බැංකු පද්ධතිය නියාමනය සහ තැන්පත්කරුවන් ශක්තිමත් කිරීම මෙම පනතේ අරමුණ බවයි වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ