රටේ සියලුම පුරවැසියන්ට නව ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකශ කරනවා.
ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට රැගෙන යාමේ අරමුණින් සහ ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් “Digi-Econ 2030” වැඩසටහන ලබන ඔක්තෝම්බර් මාසයේ හඳුන්වා දිමට නියමිත ය.
මෙම ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීම එහි එක් පියවරක් ලෙස යි දැක්වෙන්නේ.

