ඩොලරය යලිත් ඉහළට

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 306.15ක් ලෙසත් ඩොලරයේ විකිණුම් මිල 320.68ක් ලෙසත් සටහන් වී තිබුනා.