2024 වර්ෂයේ පළමු මැතිවරණය ලෙස ජනාධිපතිවරණයක් පැවැත්වීමට සූදානම් වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය මහතා ප්රකාශ කරනවා.
එම ජනාධිපතිවරණයෙන් වර්තමාන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාව ජනවරමකින් පත් වූ ජනාධිපතිවරයෙක් බවට පත් කළ යුතු යැයි ඔහු යෝජනා කරනවා.
එසේම ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ වසරේ දී කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බව යි.

