HIV අවදානම අවම කිරීමේ ඖෂධ නොමිලයේ ලබා දීමේ විශේෂ සායනයක් සෑම මසකම දෙවන ඉරිදා දින කොළඹ සේරම් පෙදෙසෙහි පිහිටි ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ පැවැත්වෙනු ලබනවා.
එම සායනයට සහභාගී වන්නන්ගේ සහ ඖෂධ ලබා ගන්නේ පෞද්ගලිකත්වය උපරිමයෙන් ආරක්ෂා කරන බවත්, ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි නොකරන බවත් එහි අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය අවධාරණය කරනවා.

