තිරප්පනේ, සියඹලාවැව ප්රදේශයේදී වනඅලියෙකු කළ පහර දීමකින් තරුණයෙකු මිය ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ වන්නම්කුලම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක තරුණයෙකු එලෙස මිය ගොස් ඇති බවයි. ඔහු තවත් පුද්ගලයන් තිදෙනෙකු සමඟ සියඹලාවැව කැලෑබඳ ප්රදේශයක මී කැඩීම සඳහා ගොස් සිටියදී මෙලෙස වන අලි ප්රහාරයට ලක්ව තිබෙනවා

