සිමෙන්ති මිල අඩු වෙයි

දේශීයව නිෂ්පාදනය කරන කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300 කින් අඩු කර ඇති බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක් සඳහා වූ උපරිම සිල්ලර මිල රුපියල් 2,300 දක්වා අඩු වනු ඇත.