හැටන් අධ්‍යාපන කලාපයට අයත් රජයේ සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා නිවේදනය කරනවා.
එම ප්‍රදේශවල පවතින අධික වැසි හා සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

You cannot copy content of this page : News Buwa