ලියාපදිංචි කිරීමේ දී විශාල මුදලක් ගෙවීමට සිදු වීම හේතුවෙන් භාවිතා නොකරන පැරණි වාහන වලට කැබිනට් අනුමැතියකින් යුතුව යම් සහනයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම වාහන සහන වාර්ෂික මුදලකට යටත්ව ලියාපදිංචි කොට භාවිතයට අවසර දී ඇත.
එසේම සහන ක්රමවේදයකට ආදායම් බලපත්ර ලබා දීමට ද නිර්දේශ කර ඇති බවයි මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ.

