යල කන්නයේ පොහොර මිල දී ගැනීම සඳහා නිකුත්කර ඇති වවුචර් පත් වල වලංගු කාලය දෙසැම්බර් මස අවසන් වන තෙක් දීර්ඝ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ගොවි සංගම් විසින් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව එම තීරණය ගත් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ.

