හෝමාගම, පිටිපන, සුවපුබුදුගම ප්රදේශයේදී බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මගියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් මගීන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.
තුවාල ලැබූවන් හෝමගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

You cannot copy content of this page : News Buwa