ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය අද සිට ආරම්භ වෙනවා.
පෙරහැර මංගල්‍ය අද සිට ලබන මස 03 වන දා දක්වා පැවැත්වෙන බවයි සඳහන් වෙන්නේ.
පෙරහර මංගල්‍ය නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන්ගෙන්, වගකීමකින් යුතුව නිසි පරිදි කසල බැහැර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලීමක් කරනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ පෙරහැර අවසන් වන විට අපද්‍රව්‍ය ටොන් 1,700 ක් පමණ ප්‍රමාණයක් පූජා භුමිය, මැණික් ගඟ ඇතුළු ප්‍රදේශ වල ගොඩ ගැසෙන බවයි.

