සමුපාකාර තොග වෙළඳ සංස්ථාව (ස.තො.ස.) වසා දමා එහි දේපල හා වත්කම් ලංකා සතොස ට පැවරීමට වෙළඳ අමාත්‍යංශය සූදානම් වන බව වාර්තා වෙනවා.
සතොස ආයතනය වසර ගණනාවක් ම දිගින් දිගටම පාඩු ලැබීම මෙයට හේතුව ලෙසයි සඳහන් වෙන්නේ.
සමුපාකාර තොග වෙළඳ සංස්ථාවේ දැනට සේවය කරන සේවකයන් සම්බන්ධයෙන් පසුව තීරණය කරන බවයි පවසන්නේ.

