බස් අනතුරකින් ළමයෙක් මරුට 40 කට තුවාල

අද(21 ) උදෑසන දඹුල්ල මාතලේ ඒ 09 ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී පුදගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් විශාල පිරිසක් බරපතළ තුවාල තිබේ.

පුද්ගලයින් 50 දෙනෙකු පමණ බස් රථවල සිට ඇති අතර එයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.