ඊයේ පෙරවරුවේ හයිටි රාජ්‍යයේ බටහිර ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රිච්ටර් මාපාංකයේ 4.9 ක ප්‍රබලත්වයකින් යුතු එම භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් තවත් 28 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ.
එසේම මේ වනවිට හයිටි රාජ්‍යයට බලපා ඇති අධික වර්ෂාපතනය හා ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13,000ක් පමණ අවතැන්ව සිටිනවා.

