තහනම් පිරමීඩ ක්‍රම ක්‍රියාත්මක කල ආයතන 08 ක නම් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.
එම තහනම් කළ ආයතනවල නම් පහතින් දක්වා ඇත.
- Tiens Lanka Health Care (PVT)Ltd.
- Best Life International (PVT)Ltd.
- Global Life Style Lanka (PVT)Ltd.
- Mark-Wo International (PVT)Ltd.
- V M L International (PVT)Ltd.
- Fast 3 Cycle International (PVT)Ltd.
- Sport Chain App, Sports Chain ZS Society Srilanka
- OnmaxDT
එසේම මෙම ආයතනවලට එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට සලකා බලන ලෙසද ඉල්ලීමක් කර තිබෙනවා.
පිරමීඩාකාර ව්‍යාපාරවල නිරතවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.

