2023 වසරේ ගත වූ මාස කිහිපය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 26 ක් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කරනවා.
ඔහු පැවසුවේ මෙම සිදුවීම්වලින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බවයි.
ඊයේ දිනයේ ද අවිස්සාවේල්ල, අම්බලන්ගොඩ යන ප්‍රදේශ වලින් වෙඩි තැබීම් කිහිපයක් වාර්තා වී තිබෙනවා.

