බදු අය කිරිම් නැවත නැවත ඉහළ දැමීම වෙනුවට බදු පදනම පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.
ඉදිරියේ දී ක්‍රමානුකූලව බදු අය කිරීමේ ප්‍රතිශතයන් අඩු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව යි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ.

