අද දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

අද දිනයේදී සාමාන්‍ය කාලසටහන අනුව දුම්රිය ධාවනය වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

ඒ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ක්‍රියාත්මක කළ පැය 24 ක සංකේත වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වීමත් සමඟය.