අද මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
විනය චෝදනා එල්ලවී සිටින පුද්ගලයෙකු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ තනතුරට පත් කිරීම පිළිබඳව විරෝධය පළකරමිනුයි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සැලසුම් කර තිබෙන්නේ.

