දන්සැල් සංවිධායකවරුන්ට වැඩ වරදින ලකුණු ?

දන්සැල් පවත්වන ස්ථානවල කසළ නිසි පරිදි බැහැර නොකරන ඒවායෙහි සංවිධායකවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් එස් අයි බෝපිටියගේ පැවසුවේ පළාත් පාලන ආයතනවල ද සහාය ලබාගනිමින් දන්සැල් පැවැත්වූ ස්ථාන අද දිනයේ ද පරීක්‍ෂාවට ලක් කරන බවයි.