වෙසක් සැරසිලි ආනයන තහනමින් රුපියල් මිලියන 900 ක් රටට ඉතිරි වෙයි

විදෙස් වෙසක් සැරසිලි ආනයන තහනම තුළින් රුපියල් මිලියන 900 ක් රටට ඉතිරි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රුවන්වැල්ල ප්‍රදේශයේ අද දහවල් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.