හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවිම් නිකුත් කර තිබෙනවා.
ඒ හෙට පස්වරු 2.30 දක්වා බල පැවැත්වෙන පරිදිය.
ගත වූ පැය 24 තුළ එම ප්‍රදේශවලට මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී තිබීම නිසා නාය යෑමේ, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළිමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානමක් ඇති වී ඇත.

