බරට විකිණෙන බිත්තර

ඉදිරියේදී දේශීය බිත්තර බර අනුව විකිණීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය දන්වා සිටිනවා.

ඒ අනුව බිත්තර ග්‍රෑම් එකක මිල ශත 80 ක් වන ලෙස විකිණීම අද සිට මධ්‍යම පළාතතෙන් ආරම්භ කරනු ඇත.