ආනයන ආදායම් හා අපනයන වියදම් සමාන වේ

මේ වසරේ පෙබරවාරි මාසයේ දී මෙරට ආනයන ආදායම් හා අපනයන වියදම් සමාන වී ඇත.

ඒ ඩොලර් බිලියන 1 බැගින් වන ලෙස ය.

මීට පෙර බොහෝ අවස්ථාවල ලංකාවේ අපනයන ආදායමට වඩා ආනයන වියදම් ඉහළ ගොස් තිබූ අයුරු දැක ගත හැකි විය.