මේ වසරේ LPL තරගාවලිය ජුලි මස 31 වනදා සිට අගෝස්තු මස 22 වනදා දක්වා පැවැත්වෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් නිවේදනය කර ඇත.
එක් කණ්ඩායමක් සඳහා ක්රීඩකයින් 20 ක් බැගින් කණ්ඩායම් පහක් මෙවර සහභාගී වීමට නියමිත ය.
එක් කණ්ඩායමක් සඳහා විදෙස් ක්රීඩකයින් 6 දෙනෙකු බැගින් ද ඇතුලත් වේ.

